උඳුගොව්වා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. හිසකේ මුල් කන ක්ෂුද්රප්රාණියෙකුගේ නාමය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. හිස කෙස් මූලයට හානි කරන ක්ෂුද්ර ප්රාණියෙක් (සං. ඉන්ද්රගොප)