උපක්ෂේපය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සඳහන් කිරීම; දැක්වීම.
2. නා. ඉඟි කිරීම; යෝජනාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සඳහන් කිරීම; ඉඟි කිරීම; දැක්වීම (සං. උපක්ෂෙප)
1. නා. සඳහන් කිරීම; දැක්වීම.
2. නා. ඉඟි කිරීම; යෝජනාව.
නා. සඳහන් කිරීම; ඉඟි කිරීම; දැක්වීම (සං. උපක්ෂෙප)