උපග්රහණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. පිළිගනු ලැබූ මූල සත්යය; අභ්යුපගමය (=postulate).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. යමක් සත්ය සේ පිළිගැනීම; උපකල්පනය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Psy. postulate
2. Log. subsumption
(පාරිභා.) නා. පිළිගනු ලැබූ මූල සත්යය; අභ්යුපගමය (=postulate).
නා. යමක් සත්ය සේ පිළිගැනීම; උපකල්පනය
1. Psy. postulate
2. Log. subsumption