උපචරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. යම්කිසි වස්තුවක ස්වභාවයක් අන්ය වස්තුවකට ආරෝපණය කොට සිතීම හෝ කීම; උපචාර කිරීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. යම් වස්තුවක ලක්ෂණ වෙනත් වස්තුවකට ආරෝපණය කොට සැලකීම (පා. සං. උපචරණ)