උපට්ඨපෙස්සති
upaṭṭhapessati
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (උප+ඨා √ හූ “ගතිනිවුත්තිම්හි, ගතිපැවැත්මෙහි +ණපෙ+ස්සති) පිහිටුවන්නේය, එළවන්නේය, “ආචරියො භික්ඛවෙ, සද්ධි විහාරිකම්පි පුත්තං චිත්තං උපට්ඨපෙස්සති.” (පි. 182)