උපනිශ්‍රයප්‍රත්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (අභි.) ධර්මයන්ගේ ඉපදීමට හා පැවැත්මට බලවත් කාරණ වශයෙන් උපකාර වන දෙය.