උපනිශ්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. බලවත් හේතුව; හේතු වාසනාව; හේතු සම්පත්තිය.
2. නා.ප්‍ර. ආශ්‍රය; ඇසුර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. හේතුව; ඇසුර (බෞ.සං. උපනිශ්‍රය)