උපරොදතිuparodatiසුමඞ්ගල පාලි ශබ්දකෝෂයක්රි. (උප+රුදි. භු. අස්සු විමොචනෙ, කඳුළු හෙලීමෙහි +ති) හඬයි, කඳුලු වගුරුවයි. (පි. 193)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 282 ← උපරොචති උපරොදන →