උපවිචරති
upavicarati
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (උප+වි+චර. √ භු. සංචරණෙ, හැසිරීමෙහි +ති) සමීපයෙහි හැසිරෙයි, හැසිරෙයි. (පි. 195)
Digital Pāḷi Dictionary
- upavicarati pr explores; examines; ranges over; probes; investigates [upa + vi + cara + ti]
upavicarati
ක්රි. (උප+වි+චර. √ භු. සංචරණෙ, හැසිරීමෙහි +ති) සමීපයෙහි හැසිරෙයි, හැසිරෙයි. (පි. 195)