උපසංවසතිupasaṃvasatiසුමඞ්ගල පාලි ශබ්දකෝෂයක්රි. (උප+සං+වස, √ භු. නිවාසෙ, විසීමෙහි +ති) වාසය කරයි, කෙනෙකු සමග වසයි. (පි. 195)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 286 ← උපසංයාති උපසංශ්රේණිය →