උපස්ථිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ළඟට පැමිණි; සමීපයට එළඹ සිටි; පහළ වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සමීපයට පැමිණි (සං. උපස්ථිත)