උප්පාතෙතිuppātetiසුමඞ්ගල පාලි ශබ්දකෝෂයක්රි. (උ+පත. √ භු. ගමනෙ, යාමෙහි +ණෙ+ති) උදුරා දමයි, විනාශ කරයි. (පි. 185)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 290 උප්පාටෙති ← උප්පාතන උප්පාතෙසි →