උපාදානස්කන්ධ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කාමාදි සතර උපාදානවලට අරමුණුවන්නා වූ හෙවත් ගෝචර වන්නා වූ රූප, වේදනා, සඤ්ඤා, සඞ්ඛාර, විඤ්ඤාණ යන ධර්ම පස.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. කාමාදි සතර උපාදානයන්ට ගෝචර වන රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ධර්ම පහ