උපායඥානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උපාය යෙදීමේ නුවණ; උපාය පිළිබඳ නුවණ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උපක්‍රමශීලී නුවණ

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. tact