උපායනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පඬුර; තෑග්ග.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පඬුරු; තෑග්ග/ උත්පාදනය; සපයා ගැනීම (පා. සං. උපායන)