උපායාසය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දැඩි ආයාසය; ඤාති ව්‍යසනාදිය හේතු කොටගෙන ඇති වන බලවත් සිත් තැවුල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දැඩි ආයාසය (පා. උපායාස)