උපාරම්භය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දොස් පැවරීම; දෝෂාරෝපණය; පරවම්භනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දෝෂාරෝපණය (පා. උපාරම්භ)