උපෝසථාගාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. භික්ෂූන් එක්රැස් වී උපෝසථ කර්මය සිදු කරන විශේෂ ශාලාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. භික්ෂූන් විනය කර්ම කරන ස්ථානය; පෝය ගෙය (පා. උපොසථාගාර)