උභතොපඤ්ඤත්තී

ubhatopaññattī

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. භික්ෂු භික්ෂුණී දෙපක්ෂයට සමානව පැණවූ ප්‍රඥප්තිය, නවවිධ ප්‍රඥප්තීන් ගෙන් එකක්. (පි. 201)