උභතෝකෝටික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දෙකොනක් ඇති; නිගමන දෙකකට තුඩු දෙන; විසඳුමක් හෝ තීරණයක් ගත නොහැකි; දෙ විධියකට තේරුම් ගත හැකි.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කෙළවරවල් දෙකක් ඇති/ දෙ ආකාරයකට තේරුම්ගත හැකි/ ස්ථිර විසඳුමක් දිය නොහැකි (පා. උභතොකොටික)