උරමේඛලාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. පෘෂ්ඨවංශීන්ගේ අංසඵලකය, අක්ෂකාස්ථිය හා කාකතුණ්ඩිකාව යන ඇට කීපයෙන් සැදුණු, පූර්ව ගාත්ර සන්ධානය වී තිබෙන (උඩ පැත්ත අසම්පූර්ණ) ඇට වළල්ල (=pectoral girdle).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පෘෂ්ඨවංශීන්ගේ පූර්ව ගාත්රා සන්ධානය වී තිබෙන ඇට වළල්ල