උවසර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ආශ්රය; උපචාරය; ළං වීම.
2. නා. සත්කාරය; අභිවාදනය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ළංවීම; ආශ්රය; සත්කාරය; ගරු බුහුමන (පා. සං. උපචාර)
1. නා. ආශ්රය; උපචාරය; ළං වීම.
2. නා. සත්කාරය; අභිවාදනය.
නා.ප්ර. ළංවීම; ආශ්රය; සත්කාරය; ගරු බුහුමන (පා. සං. උපචාර)