උෂ්ණ විකිරණයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. විද්‍යුත්චුම්බක තරංග වශයෙන් තාපය පැතිරී යෑම; තාප විකිරණය (=heat radiation).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 341 ← උෂ්ණ විකාරය උෂ්ණකය →