උෂ්ණකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යමක් සේදීම, රත් කිරීම හෝ තැම්බීම පිණිස ගන්නා වූ ද්‍රවයක් හෝ වැලි ආදි ද්‍රව්‍යයක් හෝ භාජනයක්; තාපකය.