උස්සාදෙය්යussādeyyaසුමඞ්ගල පාලි ශබ්දකෝෂයක්රි. (උ+සද √ භු. අස්සාදනාදිසු, රස විඳීම් ආදියෙහි +එය්ය) රැස්කරන්නේය, එකතු කරන්නේය. (පි. 206)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 307 ← උස්සාදෙන්ත උස්සාපන →