උසුළු විසුළු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.බහු. (අත් පා මුව ආදියෙන් කරනු ලබන) කවටකම්; විහිළුතහළු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. විහිළු තහළු; කවටකම්