උළුකැන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[උළු + කැන්]
1. නා.ප්‍ර. තාරකා සමූහය; උළු රිවි.
2. නා.ප්‍ර. උළු කැඳ; බත් උළු සහිත කැඳ.