ඌන පූරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. අඩුව සපුරාලීමට එකතු කරන ලද්ද; අතිරේකය; පරිශිෂ්ටය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අඩුව පිරවීම; අඩුව සම්පූර්ණ කිරීමට යෙදූ දෙය (සං. ඌන+පූරණ)