ඌන සාමර්ථ්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සම්පූර්ණ නොවූ සමත්වීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අසම්පූර්ණ ලෙස ලබන සමත් බව (සං. ඌන+සාමර්ථ්‍ය)