ඌනවීසතිගණ
ūnavīsatigaṇa
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. එක නමකුදු අඩුවූ විංශති වර්ග සංඝයා, එබඳු සංඝයාට අබ්හාන කර්මය කිරීමට නොහැක. විසිනමක්වත් සම්පූර්ණව සිටිය යුතුය. (පි. 209)