ඌල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පොළොව තුළින් ගලා එන දියපාර; උල්පත.
2. නා.ප්‍ර. දියඇල්ල.
3. නා.ප්‍ර. මුහුදේ රළ.
4. නා.ප්‍ර. මූත්‍ර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උල්පත