ඍග්වේදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වේද ග්‍රන්ථ සතරින් මුල් ම ග්‍රන්ථය; ඉන්දු ආර්යයන්ගේ ප්‍රථම ආගමික ග්‍රන්ථය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. චතුර්වේදයෙහි පළමුවැන්න (සං. ඍග්වෙද)