ඍණාග්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. කෝෂයක අඩු විද්‍යුත් විභවයෙන් යුතු කෙළවර; කැතෝඩය (=cathode negative terminal).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කෝෂයක අඩු විද්‍යුත් විභවයෙන් යුතු අග්‍රය; කැතෝඩය