ඍතය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ලෝකය හා ස්වභාව ධර්මය පාලනය කරන්නා වූ නියාම ධර්මය; ලෝක නියාමය; සත්යය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ලෝකය හා ස්වභාව ධර්මය පාලනය කරන්නා වූ නියාම ධර්මය; ලෝක නියාමය (සං. ඍත)