ඍතු කාලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඍතු සංඛ්යාත කාලය.
2. නා. ඔසප් කාලය; මාස් ශුද්ධි අවස්ථාව.
3. නා. ඔසප් වීමෙන් පසු (ගැබ් ගැනීමට සුදුසු) කාලය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඔසප් කාලය (සං. ඍතුකාල)
1. නා. ඍතු සංඛ්යාත කාලය.
2. නා. ඔසප් කාලය; මාස් ශුද්ධි අවස්ථාව.
3. නා. ඔසප් වීමෙන් පසු (ගැබ් ගැනීමට සුදුසු) කාලය.
නා. ඔසප් කාලය (සං. ඍතුකාල)