ඍද්ධි ප්‍රාතිහාර්යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඍද්ධි බලයෙන් දක්වන ආශ්චර්යය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඍද්ධිමය බලයෙන් කරනු ලබන ආශ්චර්යවත් වූ ප්‍රාතිහාර්යය (බෞ.සං. ඍද්ධිප්‍රාතිහාර්ය)