ඍද්ධිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වැඩීම; වර්ධනය.
2. නා. ධනසම්පත්තිය; සමෘද්ධිය.
3. නා. භාවනා බලයෙන් ඉපදවිය හැකි ආධ්‍යාත්මික ශක්තිය; අධිමානසික බලය; ප්‍රාතිහාර්ය පෑමේ හැකියාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා. වර්ධනය; වැඩීම (සං. ඍද්ධි) 2. භාවනා බලයෙන් ඉපදවිය හැකි ආධ්‍යාත්මික ශක්තිය (පා. ඉද්ධි සං. ඉද්ධි)