එකජ
ekaja
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. එකවරක් උපන්නා, එකට උපන්නා, එකතැනකින් උපන්නා, කණ්ඨතාලව්යාදි වශයෙන් එක් තැනකින් උපදින අකුරු එකජ නම් වෙත්. (පි. 212)
Digital Pāḷi Dictionary
- ekaja adj once born; live-born (not from an egg) [eka + ja]