එකභණ්ඩපඤ්චක

ekabhaṇḍapañcaka

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. එකභණ්ඩපඤ්චකය, ආදියෙය්‍ය, හරෙය්‍ය, අවහරෙය්‍ය, ඉරියාපථං විකොපෙය්‍ය, ඨානාවාවෙය්‍ය, යන පඤ්චකය අදින්නාදාන පාරාජිකාවේ පස්විසි අවහාරයන්ට ඇතුළත් පඤ්ච පඤ්චකයන් ගෙන් එක පඤ්චකයක්. (පි. 211)