සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 317
එකබීජි
පු. එකබීජයක් ඇත්තා, එක උත්පත්තිවාරයක් ඇත්තා. (පි. 214)
එකබීජී
පු. එකබීජී පුද්ගලයා, එනම් සෝවාන් පුද්ගලයා එකම ස්කන්ධ බීජයක් ඇති පුද්ගලයා. (පි. 212)
එකභණ්ඩපඤ්චක
පු. එකභණ්ඩපඤ්චකය, ආදියෙය්ය, හරෙය්ය, අවහරෙය්ය, ඉරියාපථං විකොපෙය්ය, ඨානාවාවෙය්ය, යන පඤ්චකය අදින්නාදාන පාරාජිකාවේ පස්විසි අවහාරයන්ට ඇතුළත් පඤ්ච පඤ්චකයන් ගෙන් එක පඤ්චකයක්. (පි. 211)
එකභත්ත
න. එක් වේලක් පමණක් අනුභව කිරීම. (පි. 211)
එකභත්තකිනී
ඉ. එකස්වාමියෙකුට භක්තිමත් ස්ත්රිය. (පි. 214)
එකභත්තික
පු. එකවේලේ වලඳන බත් ඇත්තා. (පි. 214)
එකභව
පු. එක භවය, පටිසන්ධි චුති දෙකෙන් සමුපූර්ණ භවය. (පි. 211)
එකභාජන
න. එක්බඳුන, එක භාජනය, “න එක භාජනෙ භුඤ්ජිතබ්බො” (පි. 211)
එකභික්ඛු
පු. එක භික්ෂුනමක්, එක මහණෙක්. (පි. 211)
එකමංස
න. එකම මාංසය, එකමස. (පි. 211)
එකමඤ්ච
පු. එක යහන, එක ඇඳ. (පි. 211)
එකමත
න. එකහසිත, අවික්ෂිප්ත චිත්තය. (පි. 214)
එකමත්ත
පු. මාත්රා එකක් ඇත්තා, හ්රස්වය. (පි. 214)
එකමන්ත
න. එකත්පස, එක්පාර්ශ්වයක. (පි. 214)
එකමසුට්ඨාන
ති. එක් කාරණයකින් පැන නගින, එබඳු ඇවැත්. (පි. 212)
එකමූලක
පු. එකම පදයක් මුල් කොට දැක්වීම. (පි. 211)
එකමූලකනය
පු. එක් පදයක් මුල්කොට දැක්වීමේ න්යායක්රමය. (පි. 211)
එකමෙක
න. එකක් එකක්, වෙන වෙනම. (පි. 214)
එකයොග
පු. කාර්ය්ය කීපයක් එක් සූත්රයකින් නියම කිරීම. (පි. 214)
එකරජ්ජ
න. එකම රාජ්යය, සත්විති රජුගේ රාජ්යය. (පි. 214)
එකරජ්ජු
ඉ. එක ලණුව, එක් රැහැණ, එක කඹය. (පි. 211)
එකරත්ති
ඉ. එක් රාත්රියක්, එක රැයක්. (පි. 211)
එකරස
පු. එකම රසය, විමුක්ති රසය, “විමුත්තිරසමෙව එකරසං” (පි. 211)
එකරාජා
පු. එකම රජු, සක්විතිරජු. (පි. 214)