එකාදස ආදීනව
ekādasa ādīnava
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. අනධිගතං නාධිගච්ඡති යනාදි දොස් එකොළොස, සබ්රහ්මචාරීන්ට දොස් දක්වන භික්ෂූහු කෙරෙහි මේ ආදිනව එකොළොස දක්නට ඇත. (පි. 214)