එකාදස-පරික්ඛාර

ekādasa-parikkhāra

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අටපිරිකර, පසතුරුණ සම්කඩ, සැරයටිය යන තුනත් සමග වූ පිරිකර එකොළොස. (පි. 215)