එහි භික්ඛු

ehi bhikkhu

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. “එව මහණ යි” වදාරණ බුද්ධ වචනය හා ම ඍද්ධියෙන් ලැබෙන පාත්‍ර සිවුරු දරව පිහිටන ශ්‍රමණභාවය ඇති භික්ෂුව, එසේ ලැබෙන මහණ උපසම්පදාව. “තෙ සබ්බෙ එහ භික්ඛූභාවෙ නෙව පබ්බජිත්වා අරහත්තං පත්වා පරිනිබ්බායිංසු.” (පි. 217)