එළක චම්මeḷaka cammaසුමඞ්ගල පාලි ශබ්දකෝෂයන. එළු සම්, තිරෙළු සම්, දක්ෂිණාපථස්ථ භික්ෂූන්ට මේවා පාවිච්චි කිරීමට අනුදැන වදාරා ඇත. (පි. 218)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 325 ← එළක චතුක්ක එළක පාදපීඨ →