එළි බස්සනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. පිටතට පමුණුවනවා.2. ක්රි. මල්වර වීමෙන් පසු ගැහැනු ළමයා ඉසදිය නෑවීම පිණිස එළියට කැඳවාගෙන එනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 361 ← එළි පෙහෙළි කිරීම එළි බසිනවා →