එළි බසිනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. එළියට එනවා; පිටතට එනවා; අනාවරණය වෙනවා; එළිදරවු වෙනවා; ප්රකට වෙනවා.
2. ක්රි. මල පහ කරනවා; ශරීර කෘත්යය කරනවා.