ඒකක්ෂණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එක ම මොහොත; ඉතා සුළු කාලප්‍රමාණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. එක ම මොහොත; ඉතා සුළු කාල ප්‍රමාණය; එක් සැණ (පා. එකක්ඛණ)