ඒකකෝලාහල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. එක සේ පැතුරුණු මහත් හඬ; මහත් ඝෝෂාව හා කැලඹීම; ඒකනින්නාදය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. එක සේ පැතිරුණු මහත් හඬ (පා. එකකොලාහල)