ඒකච්ඡිද්රයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. නළා විශේෂයක්; ශුෂිර තූර්ය භාණ්ඩයක්.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා. එක් සිදුරක් ඇති (සං. එක+ඡිද්ර)සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 363 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 67 ← ඒකච්ඡිද්ර ඒකචාරී →