ඒකථූණිකා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. එක්ටැම්ගෙය; එකස්තම්භ ගෘහය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. එක්ටැම් ගෙය (පා. එකථූණිකා)